What is spring MVC ???
හොඳයි අපි අදින් පටන් ගන්න මේ post series එකේ මන් හිතන් ඉන්නෙ spring framework එක ගැන කතා කරන්න.මේපෝස්ට් series එකෙන් බලපොරොත්තු වෙන්නෙ මුලින්ම spring වල short introduction එකක් කරල spring වලින් කරන්න පුලුවන් දෙවල් ගැන විස්තර ඔයාලට ගේන්න. Spring framework එක කියන්නෙ දැනට ගොඩාක් කල් ඉදන් පවතින අදටත් industry එකෙ ගොඩක් use වෙන framework එකක්.ඉතින් Spring ගොඩක් කල් තිස්සෙ පරිනාමනය වෙල අද වෙනකොට ගොඩක් දියුනු වෙලා features ගොඩක් එකතු වෙල තියෙනවා.ඉතින් ඒ අලුත් features ගෙනත් අපි මේ post series එකෙන් කතා කරන්න බලාපොරුත්තු වෙනවා. එකෙ පලවෙනි පියවර විදියට අද අපි බලමු මොකද්ද මේ spring MVC කියන්නෙ කියල .
What is spring MVC ??? කෙටියෙන්ම කියනවනම් , spring framework එක යටතෙ තියෙන web development වලට යොද ගන්නframework එකක් තමයි spring MVC කියන්නෙ … spring framework කියන්නෙ ලොකු framework එකක් .අපි කත කරන්නෙ එක යටතෙ එන web development වලට යොද ගන්න framework එකක් වන spring MVC ගෙන විතරයි . ඒ වගෙම spring MVC කියන්නෙ java based web development framework එකක් .
spring MVC කියන්නෙ MVC architecture එක අනුව නිර්මනය උන web framework එකක්. MVC කියන්නෙ java වලට හරි spring වලට හරි විශේශ උන දෙයක් නෙමෙයි. MVC architecture එක අනුව වැඩ කරන web framework ගොඩක් තියෙනව.ඒක එහෙම වෙලා තියෙන්නෙ MVC කියන්නෙ ගොඩක් වාසි දායක design pattern එකක් නිසා .මන් දෙන් ඔයලට MVC architecture එක ගෙන පොඩ්ඩක් කියන්නම්.
M -Model
V-View
C-Controller
V(View) කියන්නෙ මේ Model එකෙන් එන data ටික user ට පෙන්නන විදිය .ඒ කියන්නෙ frontend එක නැත්නම් අපි දකින web page එක .මෙතන C(Controller) කියන්නෙ හරියට traffic police officer කෙනෙක් වගේ. Controller තීරයන කරනව කොහොමද මේ request & response පාලනය කරන්නෙ කියල.තව දුරටත් කිව්වොත් මොකක් හරි request ආවම Controller එකේ තමයි තියෙන්නෙ මේ request ට අදාල data (Model) මොන web page(View)එකේද පෙන්නන්න ඕන කියන දේ.
ඉතින් spring MVC වලින් development කරන්න පටන් ගත්තම තව දුරටත් තෙරෙයි මේ MVC architecture එකෙ හැසිරීම. ඊළඟpost එකෙන් මන් බලපොරොත්තු වෙනව spring MVC වල future එක වෙන spring boot ගෙන කතා කරන්න ..ඊලග post එකෙන් හමුවෙමු ..
ජය වේවා …!!!!!



Comments
Post a Comment