What is spring MVC ??? හොඳයි අපි අදින් පටන් ගන්න මේ post series එකේ මන් හිතන් ඉන්නෙ spring framework එක ගැන කතා කරන්න . මේ පෝස්ට් series එකෙන් බලපොරොත්තු වෙන්නෙ මුලින්ම spring වල short introduction එකක් කරල spring වලින් කරන්න පුලුවන් දෙවල් ගැන විස්තර ඔයාලට ගේන්න. Spring framework එක කියන්නෙ දැනට ගොඩාක් කල් ඉදන් පවතින අදටත් industry එකෙ ගොඩක් use වෙන framework එකක්.ඉතින් Spring ගොඩක් කල් තිස්සෙ පරිනාමනය වෙල අද වෙනකොට ගොඩක් දියුනු වෙලා features ගොඩක් එකතු වෙල තියෙනවා.ඉතින් ඒ අලුත් features ගෙනත් අපි මේ post series එකෙන් කතා කරන්න බලාපොරුත්තු වෙනවා. එකෙ පලවෙනි පියවර විදියට අද අපි බලමු මොකද්ද මේ spring MVC කියන්නෙ කියල . What is spring MVC ??? කෙටියෙන්ම කියනවනම් , spring framework එක යටතෙ තියෙන...